Sunday, September 16, 2012

නැවතී මෙතෙකින් - කසුන් කල්හාරගේ අලුත්ම ගීතය

New Song by Kasun Kalhara - Nawathi Methekin
(උපුටා ගැනීම - Youtube වෙබ් අඩවියෙනි)

Download: http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4730

නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
ඉරණම ලියැවි අප වෙන් කලදා දෙගුරුන් අමුවේ සිත නිහඩයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි උනත් මට සොදුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්


Singing - Kasun Kalhara

Music - Kasun Kalhara

Lyrics - Achala Solomons

Concept - Thanu